රෙසින් වැඩ කරනකොට මුහුණු ආවරණයක් (මාස්ක්) පාවිච්චි කරන්න ඕන ඇයි?

රෙසින් වැඩ කරනකොට මුහුණු ආවරණයක් (මාස්ක්) පාවිච්චි කරන්න ඕන ඇයි?

රෙසින් නිර්මාණ ලස්සනයි.ඒත් ඒකත් එක්ක සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන එක වැදගත්!

මාස්ක් එකක් දාගන්න ඕනේ ඇයි?

රෙසින් (තවම වියළී නැති අවස්ථාවේ)
වායුමය රසායනික වාෂ්ප (දුම් වගේ) නිකුත් කරනවා

ඒවා හුස්ම ගත්තොත්:

  • හිසරදය
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • සම හා නාසයේ ඇලීම
  • දිගු කාලීනව පෙනහළු සම්බන්ධ ගැටළු

මාස්ක් එකේ වැදගත්කම

  • අනාරක්ෂිත වාෂ්ප ඇතුළට යාම අඩු කරනවා
    දිගු කාලීන සෞඛ්‍ය ගැටළු වලින් ආරක්ෂා කරනවා
    වසා ඇති කාමර වල වැඩ කරනකොට විශේෂයෙන් වැදගත්

පාවිච්චි කල යුතු මාස්ක් එක මොකක්ද?

  • විශේෂ ආරක්ෂිත මුහුණු ආවරණ (Respirator)
  • රසායනික වාෂ්ප පෙරහන් තියෙන (A1 / A2 වර්ග)
  • N95 වර්ගයේ මාස්ක්දූ විලි වලට හොඳයි, නමුත් වාෂ්ප වලට සම්පූර්ණ ආරක්ෂාවක් නෑ

ගෙදර දී පාවිච්චි කල හැකි දේවල් තියෙනවාද?

රෙදි මාස්ක් / සාමාන්‍ය මාස්ක්
ටිකක් ආරක්ෂාවක් දෙයි . නමුත් රෙසින් වාෂ්ප වලට ප්‍රමාණවත් නෑජනෙල් ඇරලා පංකාවක් යොදාගන්න.වායු ගමනාගමනය වැඩි කරගන්න පුළුවන්

පාර්මසි එකෙන් ගන්න මාස්ක් භාවිතා කරන්න පුළුවන් ද?

සාමාන්‍ය surgical මාස්ක්දූ.විලි හා ජල බිඳු වලට හොඳයි.නමුත් resin වාෂ්ප වලට සම්පූර්ණ ආරක්ෂාවක් නෑ.කාලීනව භාවිතා කරන්න පුළුවන්.namuth භාවිතයට නම් විශේෂ මාස්ක් එකක් හොඳයි

රෙසින් වාෂ්ප විෂද?

වහාම විෂ වගේ නොවුණත්. දිගු කාලයක් සම්බන්ධ වුණොත්සෞඛ්‍යයට හානි වෙන්න පුළුවන්වි ශේෂයෙන් වසා ඇති කාමර වල අවදානම වැඩි

ආරක්ෂිත උපදෙස්

හොඳ වායු ගමනාගමනය තියෙන තැනක වැඩ කරන්න
මාස්ක් + අත් ආවරණ (ග්ලවුස්) භාවිතා කරන්න

  • දිගු වෙලාවක් සම්බන්ධ වීම අඩු කරන්න

රෙසින් නිර්මාණ කරන්න… ආරක්ෂාවත් එක්ක.

Save කරගන්න – ඉස්සරහට වැදගත් වෙයි
Share කරන්න – අනෙක් අයටත් උපකාරී වෙයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top