Resin වල Bubble Remover Spray

Resin වල Bubble Remover Spray ගැන ඔබ දැනගත යුතු හැමදේම!

Resin වැඩ කරනකොට bubbles (කුඩා වායු බුබුළු) එන එක common ප්‍රශ්නයක්. එක smooth & clear කරගෙන නැති කරගන්න නම් මේ bubbles remove කරන එක අතිශය වැදගත්.ඒකට use කරන එක තමයි Bubble Remover Spray කියන්නේ.

Bubble Remover Spray කියන්නේ මොනවද?

මෙවන් sprays සාමාන්‍යයෙන් Alcohol base (Isopropyl alcohol) වගේ දේවල් වලින් හදපු එකක්. මේවා resin මතුපිට කට spray කරනකොට bubbles break වෙලා smooth finish එකක් ලැබෙනවා.

අපිට ලේසියෙන් use කරන්න පුළුවන් දේවල්

  • Isopropyl Alcohol (IPA) spray ( සර්චිකල් ස්‍ප්‍රීට්)
  • ඇසිටෝන්
  • Hand sanitizer (alcohol base තියෙන)
  • Perfume (temporary solution එකක් විදිහට)
  • ඔර්ඩිකොලොන්

මේවා ගෙදරදි හොයාගන්නත් ලේසි, cost එකත් අඩුයි

Bubble Remover Spray වල වාසි

  • Resin මතුපිට crystal clear වෙනවා
  • Micro bubbles ඉක්මනින් ඉවත් වෙනවා
  • Professional finish එකක් ලැබෙනවා
  • වෙලාව ඉතුරු වෙනවා

අවවාද (Disadvantages / Careful points)

වැඩියෙන් spray කරොත් Resin මතුපිට damage වෙන්න පුළුවන්

  • Cheap alcohol use කරොත්
  • Cloudy effect එකක් එන්න පුළුවන්

Fire hazard

Alcohol sprays flammable (ගිනි ලග භාවිතා කරන්න එපා)

සාර්ථකව use කරන හොඳම ක්‍රමය

  • Resin කවලම් කරලා bubbles එනකම් ඉන්න.
  • Spray එක දුරින් (light mist එකක් වගේ) apply කරන්න
  • එක පාරට වැඩියෙන් දාන්න එපා
  • අවශ්‍ය නම් second light spray එකක් දාන්න

ඇත්තටම හොඳම method එක මොකක්ද?

  • Small projects → Alcohol spray
  • Professional finish → Heat gun + light spray දෙකම

Final Tip එකක්

Bubble remover spray helpful උනත්, හිමීට මික්ස් කරලා හිමීට වත්කරන්න.ඒක තමා bubbles අඩු කරගන්න හොදම method එක

📌Save කරගන්න – Resin කරනකොට අනිවාර්යයෙන්ම වැදගත්

📌 Share කරන්න – Resin lovers ලාට වැදගත් වෙයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top