අතේ රෙසින් ගෑවුනාම ඉවත් කර ගන්න හරිම ලේසි ක්‍රම

අතේ රෙසින් ගෑවුනාම ඉවත් කර ගන්න හරිම ලේසි ක්‍රම!

Resin වැඩ කරනකොට අත් වලට ගෑවෙන එක නිතර වෙන දෙයක්.
ඒත් වැරදි විදිහට පිරිසිදු කරන එකෙන් හම සවුත්තු වෙලා allergy වගේ ප්‍රශ්න එන්න පුළුවන්. 

 මේ තියෙන්නේ ආරක්ශිත ක්‍රම 

  •  1. Baby Oil / Coconut Oil භාවිතා කරන්න.Resin සොප්ට් වෙලා ලේසියෙන් ඉවත් වෙනවා. Oil ටිකක් දාලා හෙමින් අතුල්ලලා කරලා tissue එකකින් පිහන්න, පස්සේ සබන් වලින් හෝදන්න.
  •  2. Baking Soda Scrub එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. Resin අතුල්ලලා ඉවත් කරන්න scrub එකක් වගේ වැඩ කරනවා.Baking soda හා වතුර (හෝ oil) mix කරලා හිමීට අතුල්ලන්න.මේක හොදට වැඩ කරනවා.
  • 3.පොල්කුඩු ස්ක්‍රබ් එක.. පොල් කුඩු අතට අරගෙන හොදින් ස්ක්‍රබ් කරන්න.පසුව සබන් යොදා හොදින් සෝදන්න.පොල්කුඩු වල පොල්තෙල් අඩංගු නිසා.හොදින් රේසින් ඉවත් වෙනවා
  •  4. අපි හදුන්වලා දෙන රෙසින් හොද විදිහට ඉවත් කරන ස්ක්‍රබ් එකක් තියෙනවා.epoxy scrub.. https://web.facebook.com/share/p/1Ax6GE1XYz/ ඒක ඔයාලට අපෙන් ගන්න පුලුවන්.එකෙන් ස්ක්‍රබ් කරලා සබන් යොදා උනුවතුරෙන් අවසානයට අනිවාර්යයෙන්ම හොඳට හෝදන්න.

 මෙවගෙන් ප්‍රවේශම් වෙන්න

 Alcohol (Spirit) භාවිතා කිරීම
→ රෙසින් දිය වෙනවා, නමුත් හම ඇතුලට යන්න උදව් වෙනවා.තවත් හමට උරා ගන්න පුළුවන්. තද කරල අතුල්ලන්න එපා.හම ඩැමේජ් වෙන්න පුළුවන්.

 හොඳ සහ නරක

  •  Oil + Soap → හොදයි
  •  Baking Soda → තරමක් හොදයි
  •  Alcohol → එපා.හොදම නෑ

 ඉදිරියට ලේසි වෙන්න ටිප්ස්

  •  Nitrile Gloves දාගන්න
  •  Silicone tools භාවිතා කරන්න
  •  Barrier cream පැට්ටෝලියම් ජෙල් වගේ එකක් ගාගන්න.

 Resin විෂද?

දිගුකාලීනව පාවිච්චියෙන් විස වෙන්න පුලුවන්.

 ඒ නිසා කෙලින්ම ගෑවෙන එක අඩු කරන එක තමයි හොදම ක්‍රමය. Resin ආර්ට් කරන හැමෝම දැනගෙන ඉන්න ඕන මූලික ආරක්ශිත කරම වලින් එකක් මේක!

 Save කරගන්න – ඉස්සරහට වැදගත් වෙයි

 Share කරන්න – resin කරන යාළුවන්ටත් වැදගත්

Sithu’s House Of Resin

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top