රෙසින් 3 : 1 කිවුවම මැලිවෙන අය වෙනුවෙන්

රෙසින් 3 : 1 කිවුවම මැලිවෙන අය වෙනුවෙන්

3:1 රෙසින් කියන්නේ epoxy resin එකේ mixing ratio එකක්

ඒ කියන්නේ resin:hardener = 3:1 ලෙස අනුපාතයක් යටතේ මිශ්‍ර කළ යුතු system එකක්.

3:1 රෙසින් කියන්නේ මොකද්ද?

Epoxy Resin Systems වලදී, resin සහ hardener එකට එක ratio එකක් යටතේ mix කරන්න වෙනවා. 3:1 කියන්නේ: – 3 කොටසක් Resin – 1 කොටසක් Hardener – මෙම මිශ්‍රණය නිවැරදිව නොවුණොත් resin එක හරි ලෙස වියළෙන්න (cure) බාධාවක් වෙන්න පුලුවන්

3:1 Resin Mix කරන විට සැලකිලිමත් විය යුතු දේවල්:

  • 1. සරිලන Weighing scale එකක් භාවිතා කරන්න ➤ ග්‍රෑම් වලින් හොඳටම මිම්මට ලබා ගන්න.
  • 2. නියම අනුපාතය mix කරන්න ➤ උදාහරණයක් – Resin 150g නම්, Hardener 50g යොදා ගන්න – (150g ÷ 3 = 50g)
  • 3. හොඳින් mix කරන්න (2–3 minutes) ➤ mix කරන්නෙ slow & steady ➤ mix කලෙකදි “cloudy” බවක් හෝ “threads” එනවොත් curing වෙනකොට කැත වෙන්න පුලුවන්.
  • 4. Over or under mix නොකරන්න ➤ Mix ratio එක හරියට නොවුණොත් resin එක rubber වගේ හෝ නැවෙන සුලු වෙනවා.

3:1 Resin වල ස්වභාවික ලක්ෂණ

  • – Longer working time (සමහර විට 30–40 minutes) ඒ කියන්නේ වැඩක් කරන්න පටන් ගන්න වෙලාව තියෙනවා.cup එකේම වේලිලා අපතේ යන්නේ නෑ.දිය කර ගත්ටට් පස්සේ හොදට වෙලාව අරන් ලස්සනට art එක කරන්න පුලුවන්.
  • – Clear, glossy finish එකක් ගන්න පුලුවන්. (විශේෂයෙන් art හා coating වලට හොඳයි)
  • – Transparent layering & casting වලට සුදුසුයි.හුලං බුබුලු ඉතාම අඩුයි.

ඉතින් එක පාරක් try කරලා බලමු

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top