රෙසින් (resin) වල උෂ්ණත්වය වැඩි වීම

රෙසින් (resin) වල උෂ්ණත්වය වැඩි වීම.

(heating up) සිදුවෙන්නේ එය chemical reaction එකක් නිසා.epoxy resin එක සහ hardener එක එකට මිශ්‍ර කළ විට *exothermic reaction (තාපය නිපදවන ප්‍රතික්‍රියාවක්) සිදුවෙනවා. එය ස්වාමානයයි.

මෙයට ප්‍රධාන හේතු:

  • 1. Mixing proportions වැරදි වීම Resin සහ hardener නිවැරදි ratio එකෙන් නොමිශ්‍ර කළහොතත් reaction එක අධික රස්නය වීමක් වෙන්න පුළුවන් (තාපය වැඩිවෙලා bubbling, smoking, or burning වෙන්න පුලුවන්).
  • 2. Batch එක ලොකු වීම ලොකු තරමකට resin එක එක්වර මිශ්‍ර කළාම (especially >100ml), heat escape වෙන්න space නැති නිසා over heating වෙන්න පුලුවන්.
  • 3. Curing ස්ථානයේ උෂ්ණත්වය වැඩි වීම. Room temperature එක වැඩියෙන් උණුසුම්න්නම් (30°Cට වඩා), resin එක curing වෙලා overheating වෙන්න පුලුවන්.
  • 4. Mixing too fast ඉතා වේගයෙන් mix කිරීමෙන් air bubbles + friction නිසා අමතර උණුසුමක් සෑදෙන්න පුලුවන්.
  • 5. Closed moulds & thick pours Deep moulds (≥1 inch) වල resin cure වීමේදී heat trap වීම සිදු වේන්න පුලුවන්.

වළක්වන්න tip..

– Mix resin & hardener නිවැරැදි අනුපාතයට මික්ස් කිරීම. – එක වර කුඩා කොටස් වශයෙන් මික්ස් කිරීම. – නිර්මාණය කරන ස්ථානය නිවැරැදි කාමර උශ්නත්වය පවත්වා ගෙන යෑම. – ඝනකම තට්ටු වත් නොකිරීම.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top