Blogs
රෙසින් වැඩ කරනකොට මුහුණු ආවරණයක් (මාස්ක්) පාවිච්චි කරන්න ඕන ඇයි?
April 6, 2026 | by sithusresin
රෙසින් වැඩ කරනකොට මුහුණු ආවරණයක් (මාස්ක්) පාවිච්චි කරන්න ඕන ඇයි? රෙසින් නිර්මාණ ලස්සනයි.ඒත් ඒකත් එක්ක සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන එක...
Read More →
heating pad එකක් (හීටින් පෑඩ්) පාවිච්චි කරන එකට හේතු
April 6, 2026 | by sithusresin
15′ Large heating pad.. පහල පොස්ට් එක කියවන්නකෝ රෙසින් වැඩ කරනකොට heating pad එකක් (හීටින් පෑඩ්) පාවිච්චි කරන එකට හේතු...
Read More →
අතේ රෙසින් ගෑවුනාම ඉවත් කර ගන්න හරිම ලේසි ක්‍රම
April 6, 2026 | by sithusresin
අතේ රෙසින් ගෑවුනාම ඉවත් කර ගන්න හරිම ලේසි ක්‍රම! Resin වැඩ කරනකොට අත් වලට ගෑවෙන එක නිතර වෙන දෙයක්.ඒත් වැරදි...
Read More →
සිලිකා වැලි නැවත භාවිතා කිරීම සදහා රීඇක්ටිව් කිරීම
April 5, 2026 | by sithusresin
සිලිකා වැලි නැවත භාවිතා කිරීම සදහා රීඇක්ටිව් කිරීම. 075 256 1993 මල් වියලීම සඳහා යොදා ගන්නා සියලිකා වැලි නැවත නැවත...
Read More →
රෙසින් (resin) වල උෂ්ණත්වය වැඩි වීම
April 5, 2026 | by sithusresin
රෙසින් (resin) වල උෂ්ණත්වය වැඩි වීම. (heating up) සිදුවෙන්නේ එය chemical reaction එකක් නිසා.epoxy resin එක සහ hardener එක එකට...
Read More →
Silicon masurament cup හා ප්ලාස්ටික් masurament cup
April 5, 2026 | by sithusresin
Silicon masurament cup හා ප්ලාස්ටික් masurament cup 1. සිලිකන් මනින කෝප්ප හා ප්ලාස්ටික් මනින කෝප්ප අතර වෙනස මොනවගේද – සිලිකන්...
Read More →
මවු කිරි (Breastmilk) රෙසින් නිර්මාණයක්
April 5, 2026 | by sithusresin
මවු කිරි (Breastmilk) රෙසින් නිර්මාණයක් වශයෙන් හැදීම යනු අතිශය වටින සහ පුද්ගලික වටිනාකමකින් යුතු වැඩක්. මෙය නිවැරදිව කිරීම සඳහා විශේෂ...
Read More →
රෙසින් නිර්මාණයකට පින්තූරයක් ඇතුළත් කරනකොට විශේෂ සැලකිලිමත් වෙන්න ඕන කාරනා
April 5, 2026 | by sithusresin
රෙසින් නිර්මාණයකට පින්තූරයක් ඇතුළත් කරනකොට විශේෂ සැලකිලිමත් වෙන්න ඕන කාරනා තියෙනවා. මෙහිදී නිවැරදි ක්‍රම පාවිච්චි නොකලොත් පින්තූරය රෙසින් යට තැලීම,...
Read More →
silicone mold එකක්, දෙවැනි පාර්ශවයකින් අඩු මිලකට විකුණන විට එය සෑහෙන අවධානයෙන් මිලදී ගන්න ඕන ඇයි.??
April 5, 2026 | by sithusresin
මේ පොස්ට් එකට නම් ගොඩක් අය මට බනිවි.එත් කියන්නම වෙනවා.whatapp එකට එන් මැසේජ් වල මේ ප්‍රශ්නයයත් තියෙනවා.අඩුවට ගත්තා.ඒත් art එක...
Read More →
නිවැරදි ආරක්ෂාවක් නැතුව භාවිතා කරන විට සෞඛ්‍යයට හානිකර අතුරු ආබාධ
April 5, 2026 | by sithusresin
රෙසින් (resin), විශේෂයෙන් epoxy resin, නිවැරදි ආරක්ෂාවක් නැතුව භාවිතා කරන විට සෞඛ්‍යයට හානිකර අතුරු ආබාධ කිහිපයක් ඇති විය හැක. මෙම...
Read More →
රෙසින් එක රබර් වගේ වන හේතු සහ විසඳුම්
April 5, 2026 | by sithusresin
ඇයි රෙසින් රබර් වගේ නැමෙන්නේ? රෙසින් එක රබර් වගේ නැමීලා, දැඩි වීමක් නැතිව නම්, ඒකට කිහිපයක්ම හේතු තියෙනවා. එය සිදුවන...
Read More →
රෙසින් වලින් බුබුලු ඉවත් කරන්නේ කෙසේද?
April 5, 2026 | by sithusresin
රෙසින් වලින් බුබුලු ඉවත් කරන්නේ කෙසේද? මේක මං අවුරුදු දෙක තුනකට කලින් දාපු පෝස්ට් එකක් ඔන්න මං ආයෙත් දානවා.අලුතින් නිර්මාණය...
Read More →
ඇයි රෙසින් හදන්න බඩු අරන් ටික කාලෙකට පස්සේ විකුනන්න දාන්නේ
April 5, 2026 | by sithusresin
මගෙන් අහන ප්‍රශ්නයක් මේක.. ඇයි රෙසින් හදන්න බඩු අරන් ටික කාලෙකට පස්සේ විකුනන්න දාන්නේ.මටත් ආසයි පටන් ගන්න.ඒත් බයයි.. මේ ප්‍රශ්නයට...
Read More →
UV resin ගැන සරලව සහ සම්පූර්ණව
April 5, 2026 | by sithusresin
UV resin ගැන සරලව සහ සම්පූර්ණව 1 යූවී රෙසින් කියන්නේ මොකක්ද? UV Resin යනු Ultraviolet (UV) ආලෝකය යටතේ ඉතා ඉක්මනින්...
Read More →
ගර්භණී මාතාවන්ට රෙසින් කරන්න හොඳ නැද්ද?
April 5, 2026 | by sithusresin
ඊයේ මගේ whatapp එකට ආපු එක ප්‍රශ්නයක් මේක.මම එයාට එක එල්ලේම කිවුවේ එපා කියලා.ඔයා මේක කියවනව නම් අහපු ප්‍රශ්නෙය සම්පූර්ණයෙන්...
Read More →
රෙසින් 3 : 1 කිවුවම මැලිවෙන අය වෙනුවෙන්
April 5, 2026 | by sithusresin
රෙසින් 3 : 1 කිවුවම මැලිවෙන අය වෙනුවෙන් 3:1 රෙසින් කියන්නේ epoxy resin එකේ mixing ratio එකක් ඒ කියන්නේ resin:hardener...
Read More →
රෙසින් සඳහා යොදන තීන්ත වර්ග
April 5, 2026 | by sithusresin
රෙසින් සඳහා යොදන තීන්ත වර්ග (resin colourants) ගැන හොයනවා නම්, ඒවා පිළිබඳව පහත පරිදි වර්ගීකරණය කරන්න පුළුවන්: රෙසින් සඳහා භාවිතා...
Read More →
රෙසින් (resin) නිර්මාණ සඳහා භාවිතා කළ හැකි ග්ලිටර් වර්ග
April 4, 2026 | by sithusresin
රෙසින් (resin) නිර්මාණ සඳහා භාවිතා කළ හැකි ග්ලිටර් වර්ග කිහිපයක් ඇත. නිර්මාණයට අවශ්‍ය ආලෝක ප්‍රභාස සහ වර්ණමය බලපෑම් ලබා ගැනීමට,...
Read More →
Resin වල Bubble Remover Spray
April 4, 2026 | by sithusresin
Resin වල Bubble Remover Spray ගැන ඔබ දැනගත යුතු හැමදේම! Resin වැඩ කරනකොට bubbles (කුඩා වායු බුබුළු) එන එක common...
Read More →
Epoxy Resin සඳහා භාවිතා කරන ප්‍රධාන උපකරණ සහ මෙවලම්
April 2, 2026 | by sithusresin
නිකම්ම නැතිවම epoxy resin වැඩ සඳහා භාවිතා කරන ප්‍රධාන ටූල්ස් සහ උපකරණ (tools & accessories) පිළිබඳව මෙන්න සරල සහ සම්පුර්ණ...
Read More →
Resin ගැන මම දන්න වැදගත් දේවල්
April 2, 2026 | by sithusresin
Resin කියන්නේ මොකද්ද?Resin කියන්නේ liquid polymer එකක් — එය hardener එකක් එක්ක මිශ්‍ර කරන විට ශක්තිමත්, පැහැදිලි, හෝ වර්ණවත් solid...
Read More →
ලිපි අංක – 13 පාච්මන්ට් කඩදාසිවලින් මල් වියළන ආකාරය how To Dry Flowers With Parchment
February 24, 2026 | by sithusresin
ලිපි අංක – 12 – පාච්මන්ට් කඩදාසිවලින් මල් වියළන ආකාරය how To Dry Flowers With Parchment ලිපි අංක – 12...
Read More →
resin coloring secrets you need to know – ඔබ දැනගත යුතු resin වර්ණක රහස්
February 24, 2026 | by sithusresin
ලිපි අංක 12 – resin coloring secrets you need to know – ඔබ දැනගත යුතු resin වර්ණක රහස් resin වර්ණ ගන්වන...
Read More →
how to dry flowers in salt ලුණු වල මල් වියළන ආකාරය
February 24, 2026 | by sithusresin
රෙසින් art සඳහා මල් වියළීමේදී මල් වල වර්ණය පවත්වා ගැනීම ප්‍රධාන වේ. බොහෝ මල් වියලීමේ ක්‍රමවලට ලුණු ඇතුළත් වේ, මන්ද...
Read More →
NEWBIE RESIN MISTAKES AND HOW TO AVOID THEM – පොදුවේ අත්විඳින resin වැරදි නිවැරදි කරන්නේ මෙන්න මෙහෙමයි.
February 24, 2026 | by sithusresin
ලිපි අංක 09 – NEWBIE RESIN MISTAKES AND HOW TO AVOID THEM – පොදුවේ අත්විඳින resin වැරදි නිවැරදි කරන්නේ මෙන්න...
Read More →
එපොක්සි රෙසින් (Epoxy Resin) ගැන, එය කුමක්ද, තෝරා ගන්නේ කෙසේද?
February 24, 2026 | by sithusresin
මෑත කයයේදී ශ්රී ලංකාවේ එපොක්සි රෙසින් භාවිතය විශාල වශයෙන් වැඩි වී ඇති අතර, එපොක්සි රෙසින් වලින් කෙරෙන නිෂ්පාදන සදහා දේශීය...
Read More →
how to make a dry flower st home
February 24, 2026 | by sithusresin
කැමති ද ගෙදර ඉදලා dry flowers හදාගන්න .. -අවශ්‍ය ද්‍රව්‍ය – නැවුම් මල් – සිලිකා ජෙල් – වාතය රහිත ප්ලාස්ටික් බදුනක් ( විනිවිද පෙනෙන)...
Read More →
how to clean resin mixing cup
February 24, 2026 | by sithusresin
how to clean resin mixing cup & tools ඉතින්, මේ පොස්ට් එක මම මීට පෙර පල කරපු no-07 – how...
Read More →
රෙසින් අච්චු පිරිසිදු කරන්නේ කෙසේද?
February 24, 2026 | by sithusresin
රෙසින් අච්චු පිරිසිදු කරන්නේ කෙසේද? how to clean resin mold අච්චු පිරිසිදු කිරීම සඳහා ඉතා ඵලදායී ක්‍රම කිහිපයක් තිබේ. ඒවායින්...
Read More →
ඇයි රෙසින් රබර් වගේ නැමෙන්නේ?
February 24, 2026 | by sithusresin
ඇයි රෙසින් රබර් වගේ නැමෙන්නේ? මෙහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා.ඒවා පහතින් මම දලා තියෙනවා..මීට අමතරව ඔයාලා අත් දැකපු දේවල් තියෙනවා...
Read More →
රෙසින් වලින් බුබුලු ඉවත් කරන්නේ කෙසේද?
February 24, 2026 | by sithusresin
රෙසින් වලින් බුබුලු ඉවත් කරන්නේ කෙසේද? උෂ්ණත්වය 75-80 F හෝ 24-30 C තමයි රෙසින් නිර්මාණයක් කිරීමට සුදුසුම. එක ඔයාගේ කාමර...
Read More →
Epoxy Resin භාවිතා කිරීමේ අතුරු ආබාධ
February 24, 2026 | by sithusresin
Epoxy Resin භාවිතා කිරීමේ අතුරු ආබාධ මොනවාද? ඔයාට රෙසින් විෂවීමක් සිදුවී ඇති බව පෙන්නුම් කරන විවිධ රෝග ලක්ෂණ තියෙනවා. මෙම...
Read More →
safety tips for resin art
February 24, 2026 | by sithusresin
රෙසින් ආරක්ෂාව ( safety tips for resin art ) රෙසින් සමඟ වැඩ කිරීමේදී ඔබව ආරක්ෂා කර ගැනීමට සහ ආරක්ෂිතව සිටීමට...
Read More →
Epoxy resin crafts for beginners
February 24, 2026 | by sithusresin
01 – Epoxy resin crafts for beginners රෙසින් පසුගිය වසර කිහිපය තුළ ඉතා ජනප්‍රිය උන craft එකක්. රෙසින් යනු ප්‍රයෝජනවත්...
Read More →
