heating pad එකක් (හීටින් පෑඩ්) පාවිච්චි කරන එකට හේතු

15′ Large heating pad.. පහල පොස්ට් එක කියවන්නකෝ

රෙසින් වැඩ කරනකොට heating pad එකක් (හීටින් පෑඩ්) පාවිච්චි කරන එකට හේතු කිහිපයක් තියෙනවා.

  • 1.බබල් (Air bubbles) අඩු කරන්න රෙසින් ටික උණුසුම ලැබුණාම තරමක් පා වෙනවා (thin වෙනවා). එතකොට ඇතුළේ තියෙන බබල් ඉක්මනින් උඩට එනවා. ඒ නිසා casting එක clear & smooth වෙන්න උදව් වෙනවා. 99% bubble free රෙසින් art එකක් ඔයාට බලා ගන්න පුලුවන්.
  • 2. Resin cure වෙන්න ඉක්මන් කරනවා උණුසුම තිබුණොත් chemical reaction එක ඉක්මනින් සිද්ධ වෙනවා. ඒකෙන් resin හොඳට cure වෙනවා සහ සමහර වෙලාවට time ටිකක් අඩුවෙනවා.
  • 3. Thick resin වැඩේ පහසු කරනවා සමහර resin brand ටිකක් thick. Heating pad එකක් යටින් තිබුණොත් resin flow වෙන්න ලේසි.
  • 4. Cold weather problems අඩු කරනවා හීතල වෙලාවට වැස්ස වෙලාවට resin bubble වැඩි වෙනවා, curing slow වෙනවා. Heating pad එක ඒක balance කරනවා.

Tip එකක්: 30–40°C වගේ මද උණුසුම තිබුණාම හොඳයි. වැඩිපුර උණුසුම් කළොත් resin fast cure වෙලා cracks / yellowing වෙන්න පුළුවන්.

15′ Large heating pad. rs 7000/=

ඔයාලට හැමදාම රෙසින් වලට ඕන කරන මට පුලුවන් හැමදේම වගේම අලුත් රෙසින් මොල්ඩ් ටූල්ස් හා ටිප්ස් හා ට්‍රික්ස් කියලා දෙන්න තමයි මම හැමවෙලේම ට්‍රයි කරන්නේ. අපිත් එක්ක ඉන්න ඔයාලට ඉදිරියේදී තවත් අලුත් දේවල් මිලදී ගන්න පුලුවන්.

Sithu’s House Of Resin ශොප් එක තියෙන්නේ කොට්ටාව ගල්කිස්ස 255 පාර සිකුරාදාපොල හන්දියේ .. ලොකේශන් ගූගල් කරන්න පුලුවන්.. සිතු’ස් රෙසින් සප්ලයිසස් කියලා සෙර්ච් කරලා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top