Silicon masurament cup හා ප්ලාස්ටික් masurament cup

Silicon masurament cup හා ප්ලාස්ටික් masurament cup

1. සිලිකන් මනින කෝප්ප හා ප්ලාස්ටික් මනින කෝප්ප අතර වෙනස මොනවගේද – සිලිකන් කප් – නැවත නැවත භාවිතා කළ හැකි, soft & flexible. – ප්ලාස්ටික් කප් – වඩා අඩු මිලකට ලැබෙන, බොහෝවිට එකම වතාවකට පමනක් භාවිතා වනවා

2. වඩා හොඳ කුමක්ද? සිලිකන් කප් – durability, flexibility, පිරිසිදු කිරීමට පහසු නිසා.

3. කල් පැවැත්ම – සිලිකන් කප් – වසර ගණනාවක් භාවිතා කළ හැකිය. – ප්ලාස්ටික් කප් – 1–2 වතාවක් පසු බිඳේනවා හෝ resin stick වෙලා remove කරන්න අමාරු වෙනවා.

4. ලාභදායී කුමක්ද? – දීර්ඝකාලීනව බලන විට සිලිකන් කප් වඩාත් ලාභදායී. – කෙටිකාලීන / budget සඳහා නම් ප්ලාස්ටික් වාසිදායකය

5. පාවිච්චියට පහසු?- සිලිකන් කප්– easy to squeeze, pour, clean.

6. නිර්මාණකරුවන් වඩාත් කැමති දේ? – බහුතරය සිලිකන් measuring cups තෝරනවා, durability සහ convenience නිසා.

7. i. හොඳ ප්ලාස්ටික් කප් තෝරා ගන්නේ කෙසේද?- Graduated markings තියෙන එකක්. – BPA-free plastic. – Thicker walls (easy to grip).

ii. හොඳ සිලිකන් කප් තෝරා ගන්නේ කෙසේද?- 100% food-grade silicone. – Heat-resistant. – Clear markings. – Pouring spout සහිතව.

8. i. සිලිකන් කප් එකක් ඉවත් කල යුත්තේ කවදාද? – විශාල කැළැලි, cracks, permanent resin build-up ඇතිවූ විට.

ii. දැන ගන්නේ කෙසේද? – Resin remove නොවී sticky feel එකක් ඇතිවෙයි. – Pouring precision අඩුවෙයි.

9. i. ප්ලාස්ටික් කප් ඉවත් කල යුත්තේ කවදාද? – Resin stick වෙලා remove නොවෙද්දී. – Warp වීමක් / crack වීමක් ඇතිවූ විට. ii. දැනගන්නේ කෙසේද? – Measuring marks පෙන්නෙ නැතිවීම. – Shape විකෘති වීම.

– Long-term use & quality සඳහා සිලිකන් කප් හොදයි – Budget සහ one-time use සඳහා ප්ලාස්ටික් කප් හොදයි

ඒ වගේම පාවිච්චි කරන් කෙනාගේ කැමැත්ත අනුව හොද නරක වෙනස් වෙනවා.

සිතාරා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top