ඇවිත් බලලා ගන්න පුළුවන් ශොප් එක තියෙන්නේ කොට්ටාව ගල්කිස්ස 255 පාරේ සිකුරාදාපොල හන්දියේ.බස් හෝල්ට් එක ලගම කඩ පේලියේ උඩ තට්ටුවේ.ලොකුවට කලුපාට බෝර්ඩ් එක දාලා තියෙන්නේ.
අගහරුවාදා වහලා.අනිත් දවස් 6ම ඇරලා 9.30 – 7pm වෙනකල්..
හැමදාම වගේ අලුත් දේවල් මගෙන් විතරයි
“රෙසින් , පොලිමර් ක්ලේ, hand craft නිර්මාණ කිරීම සදහා අවශ්‍ය සියල්ල එකම තැනින්..
වෙබ් පිටුව හරහා මෙන්ම තැපැල් හා කුරියර මගින්, ෆේස්බුක් , වට්සප් හරහාත්, අවට ( කොට්ටාව ,පිලියන්දල ) පාරිභෝගිකයන් සදහා පික්මී ෆ්ලෑශ් හරහාද, පැමිණ මිලදී ගැනීමටද හැක. පැමිනීමට පෙර අමතන්න අත්පිට මුදල් , බැංකු තැම්පතු , ඔන්ලයින් තැම්පතු හා COD සේවාව හරහාද ආයිත්තම් මිලදී ගත හැක.







Reviews
There are no reviews yet.