High Gloss Faceted Gemstone Silicone Mold

Price range: රු400.00 through රු990.00

 Pendant & Earring Charms, Jewelry Making
- +
ඇවිත් බලලා ගන්න පුළුවන් ශොප් එක තියෙන්නේ කොට්ටාව ගල්කිස්ස 255 පාරේ සිකුරාදාපොල හන්දියේ.බස් හෝල්ට් එක ලගම කඩ පේලියේ උඩ තට්ටුවේ.ලොකුවට කලුපාට බෝර්ඩ් එක දාලා තියෙන්නේ.
අගහරුවාදා වහලා.අනිත් දවස් 6ම ඇරලා 9.30 – 7pm වෙනකල්..
හැමදාම වගේ අලුත් දේවල් මගෙන් විතරයි
“රෙසින් , පොලිමර් ක්ලේ, hand craft නිර්මාණ කිරීම සදහා අවශ්ය සියල්ල එකම තැනින්..
වෙබ් පිටුව හරහා මෙන්ම තැපැල් හා  කුරියර මගින්, ෆේස්බුක් , වට්සප් හරහාත්, අවට ( කොට්ටාව ,පිලියන්දල ) පාරිභෝගිකයන් සදහා පික්මී ෆ්ලෑශ් හරහාද, පැමිණ මිලදී ගැනීමටද හැක. පැමිනීමට පෙර අමතන්න  අත්පිට මුදල් ,  බැංකු තැම්පතු ,  ඔන්ලයින් තැම්පතු හා COD සේවාව හරහාද ආයිත්තම් මිලදී ගත හැක.
number

#1, #2, #3, #4, #5

Reviews

There are no reviews yet.

Be the first to review “High Gloss Faceted Gemstone Silicone Mold”

Your email address will not be published. Required fields are marked *

High Gloss Faceted Gemstone Silicone MoldHigh Gloss Faceted Gemstone Silicone Mold
Price range: රු400.00 through රු990.00Select options
Scroll to Top